Advertiesment

Friday, July 27, 2012

ස්ට්‍රෝබෙරි ස්මූති Strawberry Smoothie

ස්ට්‍රෝබෙරි ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය
  • ශීතකළ ස්ට්‍රෝබෙරි කෝප්ප 1/2
  • ශීත කළ කෙසෙල් කැබලි කෝප්ප 1
  • අන්නාසි ඉස්ම කෝප්ප 3/4

සාදන අන්දම
                     මේවා සියල්ල අයිස් කැට සමග හොදින් බ්ලෙන්ඩර් කර ගන්න.

No comments:

Post a Comment