Advertiesment

Thursday, October 16, 2014

රයිස් විත් බනානා Rice with Banana

                                                 රයිස් විත් බනානා

අවශ්‍ය ද්‍රව්‍ය
  • උයාගත් සුදු කැකුළු 200g
  • කහ තේ හැදි 1/2
  • චිපොලාටා හෝ ලිංගුස් හෝ සොසේඡස්
  • තක්කාලි ගෙඩි 3
  • ලුණු හා ගම්මිරිස් රස පදමට
සාදන අන්දම 
   ප්‍රථමයෙන් තරමක් විශාල භාඡනයක් ගෙන ලුණු වතුර දමා එයට කහ ස්වල්පයක් එක්කර වතුර උණු කරගන්න. ඉන්පසු එයට සහල් දමා විනාඩි 12ක් හෝ 15ක් හොදින් තම්බා ගන්න. එසේ සකසාගත් බත් නිවෙන්නට තබන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් දමා එයට තක්කාලි එකතු කරන්න. ඉන්පසු එයට චිපොලාටා හෝ ලිංගුස් හෝ සොසේඡස් එකතු කරන්න. ඉන්පසු තරමක් විශාල කැබලි කපාගත් කෙසෙල් එකතු කරන්න. එම මිශ්‍රණයට ගම්මිරිස් හා ලුණු එක්කර කලින් සකසාගත් බත් එකතු කරන්න.

No comments:

Post a Comment