Advertiesment

Friday, May 7, 2021

කොස් මදුළු මුරුක්කු

             කොස් මදුළු මුරුක්කු 

 අවශ්‍ය ද්‍රව්‍ය

හොදින් පැසුණු කොස් මදුළු 25ක්‌

මිරිස් කුඩු

ලුණු කුඩු

කහ කුඩු

පොල්තෙල් බාගයක්

සාදන ක්‍රමය

කොස් මදුළු සිහින්ව ඉරාගෙන සෝදා දිය බේරෙන්නට තබන්න. දිය බේරුණු පසු කොස් මදුළු වලට කහ සහ ලුණු අතගාල මිනිත්තු 15ක්‌ පමණ තබන්න. මෙසේ සකස් කර ගත් කොස් මදුළු ගැබුරු තෙලේ බැදගෙන මිරිස් කුඩු මිශ්‍ර කරගන්න.


No comments:

Post a Comment