අවශ්‍ය ද්‍රව්‍ය
- කේක් කුඩු 500
- බටර් 100
- අයිසිං සීනි 200
- චොකලට් පවුඩර් 50
මුලින්ම කේක් කුඩු, බටර්, අයිසිං සීනි එක්කර කුඩා බෝල සාදාගන්න. පසුව චොකලට් පවුඩර් හා අයිසිං සීනි කලවම් කර වතුර ස්වල්පයක් එක්කර හොදින් කලවම් කර ගන්න. එසේ වතුර දමා කලවම් කිරීමේදි එම භාඡනය උණු වතුර භාඡනයක බස්සවා හොදින් දිය කරන්න. අනතුරුව සාදා ගත් කේක් බෝල චොකලට් දියරයේ ගිල්වා සාදා ගන්න.
No comments:
Post a Comment