Advertiesment

Tuesday, May 11, 2021

සැර මුරුක්කු spicy murukku

         සැර මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල් පිටි කෝප්ප 1
  • කඩල පිටි කෝප්ප 1
  • මිරිස් කුඩු මේස හැදි 1
  • සුදු ළූණු කුඩු හෝ පේස්ට් තේ  හැදි 1
  • බටර් මේස හැදි 1
  • සූදුරු තේ හැදි 1
  • තල ඇට තේ හැදි 1
  • බැද ගැනීමට තෙල්
  • කහ කුඩු තේ  හැදි 1/2
  • වතුර
සාදන ආකාරය

ඉහත සදහන් සියල්ල බාජනයකට දමා හොදින් මිශ්‍ර කරන්න. රොටී පදමට. දැන් මුරුක්කු වංගෙඩියෙන් පිගානකට මිරිකා ගන්න. ඉන්පසු ගැබුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගෙන මිරිස් කුඩු හා ලුණු කුඩු දමා ගෙන කෑමට ගන්න.

No comments:

Post a Comment