Advertiesment

Monday, May 10, 2021

උදු වළලු udu walalu

        උදු වළලු

අවශ්‍ය ද්‍රව්‍ය

  • උදු පිටි 200g
  • සුදු හාල් පිටි 200 g
  • පොල් කිරි කෝප්ප 2
  • පොල් ගෙඩියක වතුර
  • ලුණු තේ හැදි 1
  • සීනි මේස හැදි 1
  • සීනි සිරප් එකට සීනි 400 g
  • දෙහි යුෂ 
සාදන ආකාරය

 පළමුව මේ සියල්ල එකට දමා මිශ්‍රණය සාදා පැය 6 ක්‌ පමණ පිපෙන්න තබන්න.

ඉන්පසු සීනි සිරප් එක සාදා ගනිමු. ඒ සදහා සීනි, වතුර, දෙහි යුෂ  දමා සිරප් එකක් සාදා ගන්න.

දැන් පැය 6 න් පසුව පයිපින් බෑග් එකෙන් රත් වූ තෙලට දමා බැදගෙන උණු උණුවෙම සීනි සිරප් එකට දමා ගන්න.

       Udu walalu

Ingredients

  • Udu flour 200g
  • White rice flour  200g
  • Coconut milk 2 cups
  • Coconut water
  • Salt 1 tea spoon
  • Sugar 1 table spoon
  • For sugar syrup sugar 400g
  • Lime
  • Water
Now you have to mix all Ingredients. And then keep aside for 6 hours.

Now make sugar syrup.mix Sugar, lime juice and water Cook for medium flame.  Keep aside for cool.

Now take flour mixture and fry it with piping bag untill golden brown.

And put it in sugar syrup.


No comments:

Post a Comment