උදු වළලු
අවශ්‍ය ද්‍රව්‍ය
- උදු පිටි 200g
- සුදු හාල් පිටි 200 g
- පොල් කිරි කෝප්ප 2
- පොල් ගෙඩියක වතුර
- ලුණු තේ හැදි 1
- සීනි මේස හැදි 1
- සීනි සිරප් එකට සීනි 400 g
- දෙහි යුෂ
පළමුව මේ සියල්ල එකට දමා මිශ්‍රණය සාදා පැය 6 ක් පමණ පිපෙන්න තබන්න.
ඉන්පසු සීනි සිරප් එක සාදා ගනිමු. ඒ සදහා සීනි, වතුර, දෙහි යුෂ දමා සිරප් එකක් සාදා ගන්න.
දැන් පැය 6 න් පසුව පයිපින් බෑග් එකෙන් රත් වූ තෙලට දමා බැදගෙන උණු උණුවෙම සීනි සිරප් එකට දමා ගන්න.
Udu walalu
Ingredients
- Udu flour 200g
- White rice flour 200g
- Coconut milk 2 cups
- Coconut water
- Salt 1 tea spoon
- Sugar 1 table spoon
- For sugar syrup sugar 400g
- Lime
- Water
Now make sugar syrup.mix Sugar, lime juice and water Cook for medium flame. Keep aside for cool.
Now take flour mixture and fry it with piping bag untill golden brown.
And put it in sugar syrup.
No comments:
Post a Comment