Advertiesment

Sunday, May 9, 2021

පොලොස් පිට්ටු

             පොලොස් පිට්ටු

අවශ්‍ය  ද්‍රව්‍ය

  • ලපටි පොලොස් ගැට 1ක්‌
  • පොල් බෑ 1ක්‌
  • ලීක්ස් ගස් 1ක්‌
  • තක්කාලි 50 g
  • අමුමිරිස් කරල් 4ක්‌ 5ක්‌
  • කරපිංචා ඉත්තක්
  • හාල් පිටි හුන්ඩුවක්
  • ලුණු
සාදන ක්‍රමය

පළමුව පොලොස් ගැට හොදින් තම්බා ගන්න. ඉන්පසු එම පොලොස් ටික හොදින් පොඩි කර ගන්න. එයාට හාල් පිටි, ගා ගත්අ පොල්, අමු මිරිස්, ලීක්ස්,තක්කාලි එකතු කර අනාගෙන පිට්ටු ලෙස සාදා ගෙන හුමලයේ තම්බා ගන්න. 

No comments:

Post a Comment