Advertiesment

Sunday, December 16, 2012

අැපල් හා රටඉදි පයි Apple and Date Pie

අැපල් හා රටඉදි පයි

අවශ්‍ය දුව්‍ය
  • පිටි 250g
  • බටර් 125g
  • බිත්තර කහමද 2
  • වතුර ෙම්ස හැදි 2-3
පිරවුමට
  • අැපල් 750g -ෙපාතු හැර ෙකාටුවට කපා ෙගන
  • දික් අතට ගා ගත් බටර් ෙපාතු ෙත් හැදි 1
  • ෙදහි ෙගඩි 2
  • රටඉදි 50g - අැට ඉවත් කර ෙගන
  • සීනි ෙම්ස හැදි 3-4
දීප්තිය ගෙන ඒමට 
  • බිත්තර සුදුමද 2
  • අයිසිං සීනි ෙම්ස හැදි 1

සාදන අන්දම
                 පළමුව භාඡනයකට පිටි ටික දමා ගෙන ඒයට බටර් ඒකතු කර පාන් කැබලි අාකාරයට අනා ගන්න. දැන් ඒයට බිත්තර කහමද හා වතුර ඒකතු කර ගෙන සුමුදු මිශුණයක් අාකාරයට ෙහාදින් අනා ගන්න. දැන් මෙය ෙහාදින් අාවරණය කර ගෙන විනාඩි 30ක් පමණ ශීතකරණ ෙය් තබා ගන්න.
පිරවුම සාදන අන්දම
                     බටර් ෙත් හැදි 1 සමග අැපල් හා රටඉදි මෘදු අාකාරයට මිශු කර ගන්න. දැන් ඒයට සීනි ඒකතු කර ගෙන ෙහාදින් මිශු කර ගන්න. ෙම් සියල්ල පෑන් ඒකක් ලිප තබා විනාඩි 2කින් පමණ සැදා ගන්න. 
         දැන් ෙප්සිටිය මිශූණය ෙගන ඒය 2ට ෙබදා ගෙන ඒක් ෙකාටසක් 8" ක පූමානයට ෙරා්ල් කර ගන්න. ඒය දැන් පයි ප්ෙල්ට් ඒකක අතුරා ගන්න. ඒය උඩින් මිශුණය දමා ෙගන වතුර ස්වල්පයක් ඉස ගන්න. ඉතුරැ ෙප්ස්ටි ෙකාටසත් ගෙන ඒයත් ෙරා්ල් කර ෙගන මිශුණය උඩින් දමා ගෙන අාවරණය කර ගෙන විනාඩි කිහිපයක් සීතල වෙන්න තබා ඒයට උඩින් බිත්තර සුදුමද හා අයිසිං සීනි වලින් ගා ගෙන 190c ක විනාඩි 20-25ක් පමණ රන්වන් පැහැවනතුරැ ෙබ්ක් කර ගන්න.

No comments:

Post a Comment