Advertiesment

Wednesday, December 26, 2012

කඡු ටොෆී Cashewnut Toffee

කඡු ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය
  • කඡු 250g
  • සීනි 250g
  • කිරි 240ml
  • රිදී පාට කොළ කිහිපයක්
  • බටර් ඇතිරෑ පිගානක්

සාදන අන්දම
                     පළමුව කඡු හා කිරි දමා ගෙන හොද මිශුණයක් එකතුරැ බ්ලෙන්ඩර් කර ගන්න. දැන් මෙම මිඔුණයට සීනි ද එකතු කර ගෙන අඩු උෂ්ණතුවයක සීනි දියවනතුරැ ලිප තබා හැදි ගා ගන්න. අඩු මධ්‍යම උෂ්ණත්වයක. දැන් රිදී පාට කොළ ටික බටර් ගා ගත් පිගානේ අතුරා ගන්න. දැන් මෙය ලිපෙන් බා ගෙන පිගානේ දමා ගෙන එය නිවෙන්නට කලින් රෝල් කර ගන්න. ඉන්පසුව සවි වීමට පෙර 1/4cm - 1/8" ඝනත්වයකට කෑලි කපා ගන්න.

No comments:

Post a Comment