ඉක්මනට හදන චිකන් කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් 500g
- බී ළූණු ගෙඩි 1
- අමුමිරිස් කරල් 3ක්
- කහ තේ හැදි 1/4
- බැදපු මිරිස් කුඩු තේ හැදි 3
- බැදපු තුනපහ තේ හැදි 2
- සුදු ළූණු ගෙඩි 1
- කුරුදු
- එනසාල්
- කරාබුනැටි
- සියබලා
- කරපිංචා රම්පේ
- ලුණු
- වතුර
චිකන් වලට සියළුම ද්‍රව්‍ය ටිකක් දමා වතුරත් එක් කරන්න මදගින්නේ උයා ගන්න.
https://youtu.be/H-JOa2whYoM
මේ ලින්ක් එකේ සාදන ආකාරය තියෙනවා. එතනින් බලලා subscribe කරන්නත් අමතක කරන්න එපා.
No comments:
Post a Comment